ගුවන් ප්‍රහාර 6872 ක්



සිරියාවේ සටන්වදින දයේෂ් සටන්කාමීන්ට අයත් යුප්රටීස්ගංගාවේනැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන 6872කටගුවන් ප්‍රහාරයන් එල්ල කර ස්ථාන1450ක් සාර්ථකව විනාශ කර දැමීමට හැකි වු බව රුසියානු ආරක්ෂක අංශ පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගන්නා ප්‍රදේශ නැවත යාථාතත්ත්වයට පත් කිරීමේ කටයුතුද සිදුවෙමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සිරියානු ප්‍රවෘත්ති ඒජන්සි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS