කුවේට් එන්න 800කට අවසර



කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය තහනම් කර ඇති රටවලින් ආපසු කුවේටයට පැමිණීම සඳහා පුද්ගලයන් 800කට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

එම රටවලින් කුවේටයට පැමිණෙන පුද්ගලයන් නිරෝධානයනයට ලක් කරන බව සඳහන් කර ඇත.

නිරෝධායනය සඳහා යන මුදල් සේවා යෝජකයා හෝ පැමිණෙන පුද්ගලයා විසින් දැරිය යුතු වේ.

විදේශිකයන් 600 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට නැවත කුවේටයට පැමිණීම සඳහා මෙතෙක් අනුමැතිය ලබා දී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)  

RECOMMEND POSTS