කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති



ටිනුසීනියාවේ කාන්තාවන් සුරැකීමට නව නීති සකස් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එය ඒකමතිකව සම්මත විය.

ඒ අනුව, කාන්තාවන් සුරැකීම සම්බන්ධයෙන් වන නව නීති ලබන වසරේ සිට ක්‍රියාත්මක වනු ඇත. වෙනිසියුලා කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව ඒකමතිකව ගත් මෙම තීරණය ඉතා සතුටුදායක යැයි ටියුනීසියා කාන්තා කටයුතු පිළිබඳ ඇමැතිනී නසීයා ලබීදී පෙන්වා දෙයි.

කාන්තාවන්ට එරෙහිව කායික, මානසික සහ ලිංගික වශයෙන් සිදුවන ප්‍රචණ්ඩ සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි දඬුවම් ලබා දීමක් ඉදිරියේ දී දකින්න ලැබෙනු ඇතැයි ද ඇමැතිවරිය වැඩි දුරටත් කියා සිටින්නීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS