කාන්තා නියෝජනය 50% ක්



එමිරේට්ස් පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

කාන්තා නියෝජනය 50% දක්වා වැඩි කරන ලෙස එමිරේට්ස් ජනාධිපති, ෂයික් කලීෆා බින් සෙයිඩ් අල්-නහියන් නියෝග කර ඇත.

දැනට කාන්තාවන් 22.5%ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ජනාධිපතිවරයාගේ නියෝගයත් සමඟ 50% දක්වා ඉහළ යයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS