කටාරයේ ආසාදිතයෝ 2,057 ක්



කටාරයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව ගත වුණු පැය 24 දී ඉහළ ගිය අතර මේ වනවිට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2,057 ක් යැයි පැවැසෙයි.

ගතවුණු පැය 24 ක කාලයේ කටාර් රාජ්‍යයෙන් වාර්තා වූ කොවිඞ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 225 ක් බව පැවැසෙයි. කටාරයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 6 කි. 150 කට වැඩි පිරිසක් සුවය ලබා ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS