කටාරයට දිනපතා ටොන් ගණනින් ආහාර



හුදෙකලා වී සිටින කටාර් රාජ්‍යයට දිනපතා ටොන් ගණනින් ආහාර යැවීම සිදු  කරන බව ඉරානය කියයි.

දිනපතා එළවළු සහ පලතුරු ටොන් 1,100 ක ප්‍රමාණයක් යැවෙන බව ඉරානය වැඩි දුරටත් කියා සිටී.

ඉරානය කටාර් රාජ්‍යයේ සමීපතම මිතුරෙකි. ආහාර නැව් ඉරානයේ දකුණු දෙසින් පිහිටි බුෂේර් පළාතේ වරායවලින් පිටත්ව යන බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS