ඕමානයේ ආසාදිතයන් සංඛ්‍යාව 7,770 යි



ඕමානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7,770 වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා.

ආසාදිතයන් 242දෙදෙනෙක් අලුතින් වාර්තා වීමත් සමගම එම සංඛ්‍යාව 7,770 දක්වා ඉහළ ගොස් ඇත.   

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

මේවනවිට පුද්ගලයන් 1,933 දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS