එන්නේ නෑ කීවාට ඇවිල්ලා



හජ් ආගමික වතාවත් ඉටුකිරීම සඳහාකටාර් ජාතිකයන් කීපදෙනෙක් සෞදි අරාබියට පැමිණි බව සෞදි හජ් සහ උම්රා අමාත්‍ය, ආචාර්ය මොහොමඩ් සලේ බෙන්ටින් ප්‍රකාශ කළේය.

හජ් ආගමිකවතාවත් ඉටුකිරීමේ අවස්ථාව කටාර් රජය වලක්වා ඇති බව වාර්තා වේ.

ආගමික වතාවත් ඉටුකිරීම සඳහා විදේශිකයන් 1,141,138ක් සෞදියට පැමිණ ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජී.ඩී.එන්. ඔන්ලයින්


RECOMMEND POSTS