උප ලේකම් ඉල්ලා අස්වෙයි



කුවේට් තරුණ කටයුතු අමාත්‍යාංශයේ උප ලේකම්, ෂයිකා අල්-සේන් අල්-සභා ඉල්ලා අස් වී ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

කුවේට් තොරතුරු සහ තරුණ කටයුතු අමාත්‍යවරයා ඇයගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.

සමාජ ජාල වෙබ් අඩවිවල පැතිරී යන කටකථා කිසිදු පදනමක් නොමැති බව හිටපු ලේකම්වරියමාධ්‍යයට ප්‍රකාශ කළාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS