ආරක්ෂක ඇමති ඉල්ලා අස්වේ



( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝර් ලයිබර්මාන් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ගාසා තීරයේ සටන් විරාමයක් නම් කිරීමට අගමැති බෙන්ජමීන් නෙතනියාහු ගත් තීරණයට එරෙහිව විරෝධය දැක්වීම එම ඉල්ලා අස්වීමේ අරමුණයි.

මතුව ඇති තත්ත්වය මත පාර්ලිමේන්තුවේ බහුතර සහය නෙතනියාහු හට අහිමිවීමේ අවධානමක් ද මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


RECOMMEND POSTS