ඊශ්‍රායල විරෝධයක්



ජෙරුසිලම පැරැණි නගරයේ පිහිටි අල් අක්සා මුස්ලිම් පල්ලියේ ආරක්ෂාව වැඩි කිරීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට එරෙහිව ඉරානයේ තෙහෙරාන් නුවර විශ්ව විද්‍යාලයේ සිසුවියෝ ද විරෝධතාවක නියැලුණාහ.

අල් අක්සා මුස්ලිම් පල්ලියේ ආරක්ෂාව වැඩි කිරීමට ඊශ්‍රායල රජය ගත් තීරණය මුල්කොට ගනිමින් ඊශ්‍රායල පලස්තීන ගැටුම් ද නිර්මාණය විය.

ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර දරුණු ගැටුමක් මෙසේ නිර්මාණය වූයේ වසර ගණනාවකට පසුව යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS