2034 වසර තෙක් අල් සීසී ඊජිප්තුවේ ජනාධිපති



වසර 2034 තෙක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ඉඩ සලසා ගනමින්, ජනපති ධුර කාලය දීර්ඝ කර ගැනීමට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී පියවර ගෙන ඇත.

ජනපතිවරයාගේ ධුර කාලය වසර 12 ක් තෙක් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී බහුතරයකගේ කැමැත්ත ඊට හිමිවුණු බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS