නව නීතියට විරෝධයක්



මෙම මස මුල සිට ක්‍රියාත්මක වුණු ‘සමාජ ආරක්ෂක නීතියට’ එරෙහිව, බටහිර ඉවුරේ පලස්තීනුවන් දිගින් දිගටම විරෝධතා රැළි පවත්වන බව වාර්තා වේ.

නීතිය ක්‍රියාවට නැංවූයේ පලස්තීන පාලන අධිකාරියයි. නීතිය මුල්කොට ගනිමින් සමාජීය ගැටළු රැසක් ඉස්මතු වී ඇති බවත්, පලස්තීන පාලන අධිකාරිය ඊට කන් නොදෙන බවත් පවසමින් විරෝධතා පැවැත්විණි. ඒ, රාමල්ලා නුවරදීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS