සෞදි තානාපති කාර්යාලයෙන් උපදෙසක්



ජෝර්දානය තුල වර්ධනය වෙමින් පවතින කලහකාරි තත්ත්වයන් සහ උද්ඝෝෂණයන් හේතුවෙන් හැකිතාක් තම නිවාසවලම රැදීසිටිමට කටයුතු කරන ලෙසත්, අත්‍යාවශ්‍ය කාරණයකට පමණක් නිවසින් බැහැරව යන ලෙසත්, හැකි ඉක්මණින් ආපසු තම නිවසට පැමිණෙන ලෙසත් ජෝර්දාන් සෞදි තානාපති කාර්යාලය ජෝර්දානයේ සිටින සෞදි ජාතිකයින්ට උපදෙස් ලබාදී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS