සෞදියේ ආයු අපේක්ෂාව වැඩිවෙයි



සෞදි පුරවැසියන්ගේ ආයු අපේක්ෂාව 2040 වන විට ඉහළ යන බව පරියේෂකයන් පිරිසක් පෙන්වා දෙයි.

දැනට සෞදි අරාබිය 61ස්ථානයේ සිටින අතර 2040යේදී 43දක්වා ඉහළට පැමිණෙන බව වාර්තා වේ.

සිරියාවේ ආයු අපේකෂාව2040 වනවිට 73.8 සිට 77.7 දක්වා ඉහළ යන බව පෙන්වා දෙයි.

ස්පාඤ්ඤය පළමු ස්ථානයට පත් වී ඇති අතර චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථානවලට පැමිණීමට සමත් වී ඇත.

ආයු අපේක්ෂාව වැඩිවන රටවල් ලෙස ඉන්දුනීසියාව, නයිජීරියාව, පෝලන්තය, තුර්කිය පරියේෂකයන් පෙන්වා දෙයි.

2040 වනවිට ආයු අපේක්ෂාව අඩුවන රටවල් ලෙස කැනඩාව, නෝර්වේ, ඔස්ට්‍රේලියාව, මෙක්සිකෝව, තායිවානයසහ උතුරු කොරියාව නම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS