සත්ව හිංසාවට දැඩි දඩුවම්



සෞදි අරාබිය සත්ව හිංසාවට එරෙහිව දැඩි දඩුවම් ලබාදීමට පියවර ගෙන ඇත.

සත්ව හිංසාවට සම්බන්ධ වන පුද්ගලයන්ට එරෙහිව සෞදි රියාල් 500,000ක දඩයක් නියම කිරීමට පරිසර, ජල හා කෘෂිකර්ම අමාත්‍යාංශයනියෝග කර ඇත.

ඔටුවන්ගේ සමේ ඇති තෙල් ඉවත් කරන පුද්ගලයන්ටද අදාල දඩ මුදල ගෙවීමට සිදුවන බව පශු වෛද්‍ය සෞඛ්‍ය සහ පාලන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ, අලි අල්-ඩ්වීයිරිජ් ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS