විදේශ ඇමති නෙතන්යාහු හමුවෙයි



ඕමාන් විදේශ කටයුතු අමාත්‍යවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාව පෝලන්ත අගනුවර දී හමු වී ඇති බව වාර්තා වේ.

මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඕමාන් විදේශ කටයුතු අමාත්‍ය, යූසුෆ් බින් අලවි බින් අබ්දුල්ලාගේ සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහුගේ අවධානය යොමු වී ඇත.

මැද පෙරදිග කලාපයේ සාමය ඇති කිරීම සඳහා අනාගතයේදි දායක වන ආකාරය සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS