විදේශීය කතුන් 828 බලපත්‍ර අරන්



කුවේට් ජාතිකයන් සමඟ විවාහ වී සිටිනවිදේශීය කාන්තාවන් අටසිය විසිඅට දෙනෙක් (828) කුවේට් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බව වාර්තා වේ.

2017 වර්ෂයේ කාන්තාවන් 425දෙනෙක්ද,2018 වර්ෂයේ 403දෙනෙක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම නීතිවිරෝධි ආකාරයෙන් කුවේට් රාජ්‍යය තුල ජීවත් වු අය වේ.

කුවේට් නීතියේ අටවැනි වගන්තියට අනුව විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු කළ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS