බඩෙන් මත්ද්‍රව්‍ය මතුවෙයි



අප්‍රිකානු කාන්තාව ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදි රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතරරබර් කොපු 71ක සඟවා ගිලින ලද කොකේන් කිලෝග්‍රෑම් 01ක පමණ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් කාන්තාවගේ උදරයෙන් සොයා ගෙන ඇත.

අප්‍රිකානු කාන්තාවට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා ඩුබායි අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS