ප්‍රමාණවත් ආහාර තොග තියනවා: ඕමානය රජය



ඕමානයේ ප්‍රමාණවත් ආහාර තොග පවතින බව ඕමාන වෙළඳ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඕමානරජය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳ සමාගම් කීපයක් සමඟ සාකච්ඡා කරන බවත්, එම සමාගම්වලට අවශ්‍ය ගබඩා පහසුකම් නොමිලේ ලබාදෙන බව වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ට්‍රක් රථ හරහා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා අමාත්‍යාංශය පොලීසිය සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS