තවත් රසායනික අවි ප්‍රහාරයක්



සිරියාවේ නැගෙනහිර ගෝටා පළාතේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ක්ලෝරීන් විස වායු ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබේ.

සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන් චෝදනා කර ඇත්තේ රජයේ හමුදා එම ක්ලෝරීන් විස වායු ප්‍රහාරය එල්ල කළ බවය.
විස වායු පිරවූ මිසයිල කැරැලිකරුවන් සැඟවී සිටින ලෙන් කිහිපයක් අසලට පතිත වී ඇති බව ද පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS