ගොඩනැගිල්ලක් කඩා වැටී දෙකක් මරුට



රියාද් නුවර පැරණි ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීමෙන් විදේශ ශ්‍රමිකයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සුන්බුන් අතර සිර වී තුවාල ලබා සිටි පුද්ගලයින් ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් විදේශිකයින් දෙදෙනෙක් මියගොස් ඇති බවට රියාද් නුවර සිවිල් ආරක්ෂක අධිකාරිය තහවුරු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS