කුවේටයේ විදේශිකයන් 14ක් දේපල වංචා කරලා



කුවේටයේ ජීවත් වන විදේශිකයන් 14 දෙනෙක් දේපල වංචාවලට වැරදිකරවන් වී ඇති බව වාර්තා වේ.

වසර 5සිට 10 දක්වා සිරදඩුවම්විදේශිකයන් 14 දෙනාට නියම කර ඇති අතර කුවේට් ඩිනාර් මිලියන 02ක මුදලක් ආපසු ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත. 

ව්‍යාජ ලිපිගොනු සකස් කර වංචනික ආකාරයෙන් මිලියන් ගණන්වලට කුවේට් ජාතියන්ට දේපල විකුණා ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේ ය.

කුවේට් ජාතිකයන් රැවටීමට ව්‍යාජ දේපල සමාගමක්ද පවත්වා ගෙන ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS