කුවේටයෙන් පළමු කොරෝනා මරණය



කුවේටයෙන් පළමු කොරෝනා මරණය අද (4) වාර්තා වන බව කුවේට් සෞඛ්‍ය බලධාරීන් මාධ්‍ය හමුවේ පවසා ඇත.

මේ වනවිට කුවේටයෙන් හමුවී ඇති කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන 480 තෙක් ඉහළ ගොස් ඇත.

ගතවුණු පැය 24 ක කාලයේ ආසාදිතයන් හැට දෙදෙනකු හමුවුණු බව ද සෞඛ්‍ය බලධාරීහු පවසති.

(රොයිටර්)


RECOMMEND POSTS