කුමරු කුවේටයට ඕමානයට එන්න හදයි



බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු දෙසැම්බර් මාසයේදී කුවේටයේ සහ ඕමානයේ සංචාරය කිරීමට සැරසෙන බව වාර්තා වේ.

අදාල සංචාරය දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 4 දක්වා අතර කාලය තුළ සිදු කෙරෙන බවත්, විදේශ කාර්යාලයේ ඉල්ලීම පරිදි සංචාරය සිදුකරන බව කෙන්සිංටන් මාළිගාවනිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

සංචාරය පිළිබඳව අවශ්‍ය තොරතුරුමාධ්‍යයට නිකුත් කිරීමට ඉදිරියේදිකටයුතු කරන බවට මාළිගාව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS